ජනතාවගේ සුවය අපගේ පරම යුතුකම වේ. සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමේ දී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පවතින අවශ්‍යතා උසස් ප්‍රමිතියකින් යුක්තව සපුරාලන අතර තුර දේශීය වෛද්‍ය විද්‍යාවේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සේවා සැපයුම මූලික කොටගත් ප්රමුඛයෙකු බවට පත්වීම.
No comments:
Post a Comment