2003 වසරේ ඇතිවූ ගංවතුර හේතුවෙන් අප වරට තුල විශාල දේපල හා ජිවිත හානි රාශියක් සිදුවිය.විශේෂයෙන්ම දකුණ පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල,දෙනියාය පිටබැද්දර ,මුලටියන,පස්ගොඩ ,මාතර ,අකුරැස්ස,අතුරලිය,යන ප්‍රදේශ හි ජන ජීවිතය සම්පුර්ණයෙන්ම කඩා වැටුණි.එයට රජයෙන් හා වෙනත් සංවිධාන වලින් යාම සහන ලැබුණු අතර අපද දෙනියාය මෙදෙරිපිටිය විහාරස්ථානය,පල්ලේගම දොඩමේතොට අරණ්‍ය සේනාසනය,කොටපොල ගල්දොල මගහෙන ප්‍රජා ශාලාව,කොස්මෝදර විහාරස්ථානය ,කොඩිකාරගොඩ මිගරමතා විහාරස්ථානය,දෙනියාය දියදාව වත්ත කෝවිල යන ස්ථානයන්හිදී වේදය සයන පවත්වා ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්හ.එය අපගේ පළමු ප්‍රජා සත්කාරය විය
No comments:
Post a Comment